මතවාදී දේශපාලනයේ නියතු අප කිසි දිනක පාක්ෂිකයා හා අප අතර ඇති සබැඳියාව පළුදු නොකරන බව මම සහතික වෙමි.
Gallery -> මතවාදී දේශපාලනයේ නියතු අප කිසි දිනක පාක්ෂිකයා හා අප අතර ඇති සබැඳියාව පළුදු නොකරන බව මම සහතික වෙමි.
එවන් දේශපාලන වටිනාකමට නිසි පිලිතුරු සාක්ෂි සහිතව අද අනුරාධපුර අපගේ ජනතාව මැනවින් ඔප්පු කරන ලදී.අභියෝගයට අභියෝග කරමින් අනුරාධපුර මංගල මහ රැළිය වෙනුවෙන් රොදබැඳ ගත් සියලුම ජනතාවට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි.

Leadership is not about being in charge. It's about taking care of those in your charge

Connect with Namal Rajapaksa on Social Media