Stay in the Loop: Explore Namal’s Latest Moves
Discover the latest on Namal Rajapaksa’s endeavors, from new initiatives to recent achievements. Join the journey and see how he’s making a real difference in our community.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතුවලදී සහ පාර්ලිමේන්තු කමිටු සම්බන්ධව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ පැවැත්වුණු සාකච්ඡාව සඳහා සහභාගී වුණෙමි. View more
අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ප්‍රධානීන්ගේ හමු වී ඔවුන්ගේ වෘත්තීය ගැටළු පිලිබඳවත් ඉදිරියේදී ඒවාට අවශ්‍ය පියවර ගත හැකි ආකාරය පිළිබඳවත් සාකච්ඡා කළෙමි. View more
දින හතක් පුරාවට පැවැති පිරිත් දේශනා මාලාව අවසානයේ මහා සංඝරත්නය උදෙසා පිළිගැන්වුණු දානමය පිංකම... ⁩ View more
ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත්පතා View more
ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත්පතා View more
ගමින් ගමට වැඩසටහනේ අනුරාධපුර ජන හමුව අතරතුර... View more
අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වැඳපුදා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගතිමි. View more
අනුරාධපුර රුවන්වැලි මහා සෑරඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව රුවන්වැලි චෛත්‍යයරාමාධිපති අතිපුජ්‍ය ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක ස්වාමින් වහන්සේ බැහැදැක උන්වහ්න්සේගේ ආශිර්වාදය ලබා ගතිමි. View more
අද උදෑසන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගතිමි. View more
දේශපාලනික වශයෙන් තම පක්ෂය වෙනුවෙන් නිරන්තර කැප වෙමින් මතවාදී වෙනසක් වෙනුවෙන් පෙනී සිටි ඉලංගෙයු තමිල් අරසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූයෙමි. View more

Leadership is not about being in charge. It's about taking care of those in your charge

Connect with Namal Rajapaksa on Social Media