නැවක් වරායේ නැංගුරම්ලා තබන තුරු එය සුරක්ෂිතය.නමුත් ලෝකයේ නැව් නිර්මාණය කරන ලද්දේ වරායේ නැංගුරම්ලා තබන්නට නොවේ
Gallery -> නැවක් වරායේ නැංගුරම්ලා තබන තුරු එය සුරක්ෂිතය.නමුත් ලෝකයේ නැව් නිර්මාණය කරන ලද්දේ වරායේ නැංගුරම්ලා තබන්නට නොවේ
අභියෝගය බාරගනිමි. මේ සටන ඔබ සමඟ ජයග්‍රහණයෙන්ම අවසන් කරමි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මා කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වෙමි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමේ නිල උත්සවය ඊයේ පක්ෂ මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත් විය.සපැමිණි සහ සුබ පැතූ සැමට හදවතින්ම ස්තූතියි.

Leadership is not about being in charge. It's about taking care of those in your charge

Connect with Namal Rajapaksa on Social Media