ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික තරුණ සම්මේලනය.
Gallery -> ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික තරුණ සම්මේලනය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික තරුණ සම්මේලනයේ දී තාරුණ්‍යයේ අනාගතය උදෙසා ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසීම ආරම්භ කෙරුණු අතර එම අවස්ථාව සඳහා සහභාගී වුණෙමි. අනාගතයේ නිවැරදි දැක්මක් සහිත දේශපාලන ගමනක් සඳහා ප්‍රතිපත්ති සැකසීමේදී ඊට අවශ්‍ය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද තරුණ නායකයින්ට මෙහිදී අවකාශය ලබා දී තිබිණි. ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මැතිතුමා, ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මැතිතුමා,ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා, DP Education නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම, දිවයින පුරා තරුණ තරුණියන් මේ සඳහා සහභාගී විය.

Leadership is not about being in charge. It's about taking care of those in your charge

Connect with Namal Rajapaksa on Social Media