ජනතාව සමඟ සමීපව කටයුතු කරන ජනතා නියෝජිතයින් අපගේ දේශපාලන ගමන ශක්තිමත් කිරීමට නිරන්තරයෙන් ලබා දෙන සහයෝගය පිළිබඳව මම සතුටට පත් වෙමි.
Gallery -> ජනතාව සමඟ සමීපව කටයුතු කරන ජනතා නියෝජිතයින් අපගේ දේශපාලන ගමන ශක්තිමත් කිරීමට නිරන්තරයෙන් ලබා දෙන සහයෝගය පිළිබඳව මම සතුටට පත් වෙමි.
මාතලේ දිස්ත්‍රික්කයේ, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තිලක් බණ්ඩාර මහතා, රත්තොට ආසනයේ කැඳවුම්කරු බී.ඩී. යූ. ජී සමන්ත ධර්මසේන මහතා, මාතලේ නගර සභාවේ හිටපු උප නගරාධිපති පාලිත ජයසේකර මහතා සහ මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්. ඩී නිමලසිරි මහතා යන මහත්වරුන්ගේ නිවෙස්වලට ගොස් සුහද කතාබහක් සමඟ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කළෙමි.

Leadership is not about being in charge. It's about taking care of those in your charge

Connect with Namal Rajapaksa on Social Media