චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ (IDCPC) නියෝජ්‍ය අමාත්‍යවරිය වන සන් හයියැන් (Sun Haiyan) මහත්මිය හමු වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත දේශපාලන දැක්ම සහ මෙරට ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අපේක්ෂාවන් පිළිබඳව සාකච්ඡා කළෙමි.
It was an honor to meet Mrs. Sun Haiyan, former Chinese Ambassador to Singapore and Deputy Minister of the International Relations Department of the Chinese Communist Party. We had an insightful discussion on my political vision and the path forward for Sri Lanka’s development.
Discover Namal's world with our mobile app. Stay updated on news, articles, and videos across various topics. Access exclusive content, engage with interactive features, and stay connected with Namal's activities.
- ARTICLES AND VIDEOS
- INTERACTIVE COMMANDS
- EVENT CALENDAR
- ENGAGEMENT OPPORTUNITIES