අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීති සහන අංශය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්‍යාලයේදී ආරම්භ කෙරිණි. වෘත්තීය සමිති මර්දනය සහ අප පක්ෂයේ සාමාජිකයන්ට සිදු වන දේශපාලන පලි ගැනීම් සහ අසාධාරණකම් පිලිබඳව පැමිණිලි කිරීමට මෙම නීති සහන අංශය පිහිටුවා ඇත.⁩
News -> අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීති සහන අංශය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්‍යාලයේදී ආරම්භ කෙරිණි. වෘත්තීය සමිති මර්දනය සහ අප පක්ෂයේ සාමාජිකයන්ට සිදු වන දේශපාලන පලි ගැනීම් සහ අසාධාරණකම් පිලිබඳව පැමිණිලි කිරීමට මෙම නීති සහන අංශය පිහිටුවා ඇත.⁩
අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීති සහන අංශය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්‍යාලයේදී ආරම්භ කෙරිණි. වෘත්තීය සමිති මර්දනය සහ අප පක්ෂයේ සාමාජිකයන්ට සිදු වන දේශපාලන පලි ගැනීම් සහ අසාධාරණකම් පිලිබඳව පැමිණිලි කිරීමට මෙම නීති සහන අංශය පිහිටුවා ඇත.⁩


Leadership is not about being in charge. It's about taking care of those in your charge

Connect with Namal Rajapaksa on Social Media