අද දින නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී, ඇමරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය හමු වුණෙමි.
News -> අද දින නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී, ඇමරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය හමු වුණෙමි.
අද දින නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී, ඇමරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය හමු වුණෙමි.

අද දින නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී ඇමරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය හමු වුණෙමි.  මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා, කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී රත්නායක මහතා, සංජීව එදිරිමාන්න මහතා සහ ජයන්ත කැටගොඩ මහතා සහභාගී විය.


Leadership is not about being in charge. It's about taking care of those in your charge

Connect with Namal Rajapaksa on Social Media