ප්‍රගතිශීලී සමාජයක් නිර්මාණ කිරීම උදෙසා වූ අභිමානය සංවිධානයේ සමාරම්භක උත්සවය සඳහා සහභාගී වුණෙමි. සමාජයේ කුඩාම ඒකකය වන පවුල් ඒකකය තුළින් ක්‍රියාකාරී සමාජ පරිසරයක් නිර්මාණය කිරීමට මෙම සංවිධානය පිහිටුවමින් ගන්නා උත්සහය අගය කරමි.
News -> ප්‍රගතිශීලී සමාජයක් නිර්මාණ කිරීම උදෙසා වූ අභිමානය සංවිධානයේ සමාරම්භක උත්සවය සඳහා සහභාගී වුණෙමි. සමාජයේ කුඩාම ඒකකය වන පවුල් ඒකකය තුළින් ක්‍රියාකාරී සමාජ පරිසරයක් නිර්මාණය කිරීමට මෙම සංවිධානය පිහිටුවමින් ගන්නා උත්සහය අගය කරමි.
ප්‍රගතිශීලී සමාජයක් නිර්මාණ කිරීම උදෙසා වූ අභිමානය සංවිධානයේ සමාරම්භක උත්සවය සඳහා සහභාගී වුණෙමි. සමාජයේ කුඩාම ඒකකය වන පවුල් ඒකකය තුළින් ක්‍රියාකාරී සමාජ පරිසරයක් නිර්මාණය කිරීමට මෙම සංවිධානය පිහිටුවමින් ගන්නා උත්සහය අගය කරමි.


Leadership is not about being in charge. It's about taking care of those in your charge

Connect with Namal Rajapaksa on Social Media